භාවිතයෙන් ඉවත් කරන ලද භාණ්ඩ / උපකරණ විකිණීම - වැල්ලමඩම සංකීර්ණය

    දැන්වීමයි

    රුහුණ විශ්වවිද්‍යාලය - මාතර

    භාවිතයෙන් ඉවත් කරන ලද භාණ්ඩ / උපකරණ විකිණීම - වැල්ලමඩම සංකීර්ණය

    රුහුණ විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයේ භාවිතයෙන් ඉවත් කර ඇති පහතින් විස්තර දැක්වෙන භාණ්ඩ හා උපකරණ 2022.01.24 දින පෙ.ව.9.30ට වැල්ලමඩම පරිශ්‍රයේ පහත සඳහන් වෙන්දේසි භූමි වලදී ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණනු ලැබේ.

    ලොට් අංකය

    භාණ්ඩ විස්තරය

    වෙන්දේසි භූමිය

    Lot- A1

     

    පළුදු වු සිවිලින් තහඩු/ ෆලයිවුඩ් දොර, ඉවත් කර ඇති පැරණි ජනෙල් පියන් (ලොකු සහ පොඩි) සහ ජනෙල් රාමු /  දැව දොර / ලී ලාච්චු කවර , 2’ * 4’ දිග අඩි 10 ලී කැබලි ,

    නඩත්තු අංශය

    Lot- A2

    පැරණි ටියුබ් ලයිට් , ගලවා ඉවත් කළ වීදුරු කොටස් ,පැරණි විදුලි පංකා කොටස්, දුරකතන, වයර්, භාවිතයෙන් ඉවත් කළ ඡායා පිටපත් යන්ත්‍ර, ඉවත් කළ දැව ටියුබ් ලයිට් කවර, පැරණි විදුලි උපාංග

    නඩත්තු අංශය

    Lot- A3

    ඉවත් කළ යකඩ ටියුබ් ලයිට් කවර, පැරණි යකඩ අත් වැට, පැරණි යකඩ ග්‍රිල් කවර, ඉවත් කළ ගේට්ටු පියන්, භාවිතයෙන් ඉවත් කළ කොන්ක්‍රීට් මිශ්‍රණ යන්ත්‍ර

    නඩත්තු අංශය

    Lot-A4

    ඉවත් කළ ප්ලාස්ටික් පැරණි ටියුබ් ලයිට් කවර, ප්ලාස්ටික් දොර,ෆයිබර් පුටු, බෝල් වෑල්, ඉවත් කළ පැරණි ජල නළ කොටස්

    නඩත්තු අංශය

    Lot-A5

    භාවිතයෙන් ඉවත් වු 5”x 2”, 8”x 2” ලෑලි/ පළුදු වු ඇලුමිනියම් දොර පලු/ කාණු වැහි පීළී/ අඩි 10, අඩි 08 සෙවිලි තහඩු

    ආගන්තුක නිවාසය

    Lot-B 1.

    පැරණි දැව (2’ * 2’ , 2’ * 5’ , 3’ * 8’ , 2’ * 6’ ,3’ * 4’ , 1.5’ * 1.5’ , 1.5’ * ‍6.5’ )

    පැරණි ඉවත් කළ දැව දොර(විදුරු සහිත)

    ආගන්තුක නිවාසය

    Lot-B 2

    ඉවත් කළ පැරණි අළුමිනියම් දොර,ඉවත් කළ පැරණි අළුමිනියම් ජනේල(1.5’ * 6.5’) ඉවත් කළ පැරණි අළුමිනියම් රාමු (3.5’ * 3.5’) ඉවත් කළ පැරණි අළුමිනියම් දොර (6.5’ * 8.5’)

    4’ අළුමිනියම් පීලී තහඩු

    අළුමින්යම් බාර් කැබලි

    ආගන්තුක නිවාසය

    Lot-B 3

    ඉවත් කළ පැරණි 44’ මුදුන් සීට්, මුමුන් උළු කැට

    ආගන්තුක නිවාසය

    Lot-C 1

    පැරණි ඩවුන් පයිප්ප , භාවිතයෙන් ඉවත් කළ PVC බට තොගයක්, බට සොකට් කැබලි

    මැද්දවත්ත පිරිමි නේවාසිකාරය

    Lot-C 2

    පැරණි ඉවත් කළ දැව තොගයක්

    මැද්දවත්ත පිරිමි නේවාසිකාරය

    කොන්දේසි

    1. භාණ්ඩ පරීක්ෂා කිරීම 01.24 යන දින පෙ.ව. 8.00 සිට පෙ.ව 9.30 දක්වා වැල්ලමඩම පරිශ්‍රයේ වෙන්දේසි භූමි වලදී සිදු කල හැකිය.
    1. වෙන්දේසි භූමියට ඇතුලු වීම සදහා වැල්ලමඩම සංකීර්ණයේ සරප් වෙත ආපසු නොගෙවන රු.250.00 ක මුදලක් ගෙවා ලබා ගත් ලදුපත ඉදිරිපත් කළ යුතු අතර වෙන්දේසි භූමියට ඇතුලු විය හැක්කේ ඉල්ලුම්කරුවන්ට පමණි.
    1. වෙන්දේසියේදී මිලදී ගනු ලබන භාණ්ඩ හා උපකරණ සදහා එම අවස්ථාවේදීම මුදල් ගෙවිය යුතු අතර එම භාණ්ඩ 01.24 යන දින ප.ව.3.00 ට පෙර වෙන්දේසි භූමියෙන් ඉවත් කර ගත යුතුය. එම වේලාවෙන් පසුව එකී ද්‍රව්‍ය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය කිසිදු වගකීමක් දරනු නොලැබේ. වැඩි විස්තර 041-2222681 දිගුව 12014 සහකාර ලේඛකාධිකාරි/ සාමාන්‍ය පාලන අංශය වෙතින් ලබා ගත හැකිය.

     

    පී.ඒ.පියල් රේණුක

    නියෝජ්‍ය ලේඛකාධිකාරි

    සාමාන්‍ය පාලන අංශය‍

    2022.01.10


    © 2024 Department of Computer Science. All Rights Reserved.