රුහුණ විශ්වවිද්‍යාලයීය සේවක ආපනශාලා අංක 01 පවත්වාගෙන යාම සඳහා ප්‍රසම්පාදන කැඳවීම

    රුහුණ විශ්වවිදයාලීයය සේවක ආපනශාලා අංක 01 පවත්වාසෙන යාම සඳහා ප්‍රසම්පාදන කැඳවීම

    රුහුණ විශ්වවිද්‍යාල කාර්යය මණ්ඩලයට 2024 මාර්තු 30 සිට වර්ෂයක්  වෙනුවෙන් ආහාරපාන සැපයීම සඳහා, සේවක ආපනශාලා අංක 01 පවත්වාගෙන යාමට සුදුස්සෙක්  තෝරාගැනීමට පිළිගත් ආයතනවලින් සහ පළපුරුදු පුද්ගලයින්ගෙන් 2024.03.19 වන දින ප.ව. 2.00 දක්වා මිලගණන් කැඳවනු ලැබේ.

    bid1

    bid2

     


    © 2026 Department of Computer Science. All Rights Reserved.