2022/2023 වර්ෂය සඳහා ආපනශාලා පවත්වාගෙන යාම

    2022/2023 වර්ෂය සඳහා ආපනශාලා පවත්වාගෙන යාම සඳහා ප්‍රසම්පාදන කැඳවීම

    රුහුණ විශ්වවිද්‍යාල කාර්යය මණ්ඩලයට 2022/2023 වර්ෂ තුළදී ආහාරපාන සැපයීම සඳහා සේවක ආපනශාලා අංක 01 පවත්වාගෙන යාමට සුදුස්සෙක් තෝරා ගැනීම සඳහා පිළිගත් ආයතන වලින් සහ පළපුරුදු පුද්ගලයින්ගෙන් 2022.03.15 දින ප.ව. 2.00 දක්වා මිල ගණන් කැඳවනු ලැබේ.

    වැඩි විස්තර


    © 2025 Department of Computer Science. All Rights Reserved.