ආපනශාලා පවත්වාගෙන යාම සඳහා ප්‍රසම්පාදන කැදවීම
- webmaster
- TextNews
- Hits: 3111
ආපනශාලා පවත්වාගෙන යාම සඳහා ප්‍රසම්පාදන කැදවීම.
ආපනශාලා පවත්වාගෙන යාම සඳහා ප්‍රසම්පාදන කැදවීම.
දැන්වීමයි
රුහුණ විශ්වවිද්‍යාලය - මාතර
භාවිතයෙන් ඉවත් කරන ලද භාණ්ඩ / උපකරණ විකිණීම - වැල්ලමඩම සංකීර්ණය
රුහුණ විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයේ භාවිතයෙන් ඉවත් කර ඇති පහතින් විස්තර දැක්වෙන භාණ්ඩ හා උපකරණ 2022.01.24 දින පෙ.ව.9.30ට වැල්ලමඩම පරිශ්‍රයේ පහත සඳහන් වෙන්දේසි භූමි වලදී ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණනු ලැබේ.
ලොට් අංකය |
භාණ්ඩ විස්තරය |
වෙන්දේසි භූමිය |
Lot- A1
|
පළුදු වු සිවිලින් තහඩු/ ෆලයිවුඩ් දොර, ඉවත් කර ඇති පැරණි ජනෙල් පියන් (ලොකු සහ පොඩි) සහ ජනෙල් රාමු / දැව දොර / ලී ලාච්චු කවර , 2’ * 4’ දිග අඩි 10 ලී කැබලි , |
නඩත්තු අංශය |
Lot- A2 |
පැරණි ටියුබ් ලයිට් , ගලවා ඉවත් කළ වීදුරු කොටස් ,පැරණි විදුලි පංකා කොටස්, දුරකතන, වයර්, භාවිතයෙන් ඉවත් කළ ඡායා පිටපත් යන්ත්‍ර, ඉවත් කළ දැව ටියුබ් ලයිට් කවර, පැරණි විදුලි උපාංග |
නඩත්තු අංශය |
Lot- A3 |
ඉවත් කළ යකඩ ටියුබ් ලයිට් කවර, පැරණි යකඩ අත් වැට, පැරණි යකඩ ග්‍රිල් කවර, ඉවත් කළ ගේට්ටු පියන්, භාවිතයෙන් ඉවත් කළ කොන්ක්‍රීට් මිශ්‍රණ යන්ත්‍ර |
නඩත්තු අංශය |
Lot-A4 |
ඉවත් කළ ප්ලාස්ටික් පැරණි ටියුබ් ලයිට් කවර, ප්ලාස්ටික් දොර,ෆයිබර් පුටු, බෝල් වෑල්, ඉවත් කළ පැරණි ජල නළ කොටස් |
නඩත්තු අංශය |
Lot-A5 |
භාවිතයෙන් ඉවත් වු 5”x 2”, 8”x 2” ලෑලි/ පළුදු වු ඇලුමිනියම් දොර පලු/ කාණු වැහි පීළී/ අඩි 10, අඩි 08 සෙවිලි තහඩු |
ආගන්තුක නිවාසය |
Lot-B 1. |
පැරණි දැව (2’ * 2’ , 2’ * 5’ , 3’ * 8’ , 2’ * 6’ ,3’ * 4’ , 1.5’ * 1.5’ , 1.5’ * 6.5’ ) පැරණි ඉවත් කළ දැව දොර(විදුරු සහිත) |
ආගන්තුක නිවාසය |
Lot-B 2 |
ඉවත් කළ පැරණි අළුමිනියම් දොර,ඉවත් කළ පැරණි අළුමිනියම් ජනේල(1.5’ * 6.5’) ඉවත් කළ පැරණි අළුමිනියම් රාමු (3.5’ * 3.5’) ඉවත් කළ පැරණි අළුමිනියම් දොර (6.5’ * 8.5’) 4’ අළුමිනියම් පීලී තහඩු අළුමින්යම් බාර් කැබලි |
ආගන්තුක නිවාසය |
Lot-B 3 |
ඉවත් කළ පැරණි 44’ මුදුන් සීට්, මුමුන් උළු කැට |
ආගන්තුක නිවාසය |
Lot-C 1 |
පැරණි ඩවුන් පයිප්ප , භාවිතයෙන් ඉවත් කළ PVC බට තොගයක්, බට සොකට් කැබලි |
මැද්දවත්ත පිරිමි නේවාසිකාරය |
Lot-C 2 |
පැරණි ඉවත් කළ දැව තොගයක් |
මැද්දවත්ත පිරිමි නේවාසිකාරය |
කොන්දේසි
පී.ඒ.පියල් රේණුක
නියෝජ්‍ය ලේඛකාධිකාරි
සාමාන්‍ය පාලන අංශය
2022.01.10
දැන්වීමයි!
වැල්ලමඩම සංකීර්ණයේ තනිකඩ හා විවාහක නිවාස සඳහා අයදුම්පත් කැඳවීම
රුහුණ විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පිහිටි තනිකඩ නිවාස හා විවාහක නිවාස සංකීර්ණවල දැනට පවතින හා ඉදිරි මාස 06 තුළ පුරප්පාඩු වීමට නියමිත නිවාස සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
මේ සඳහා අවශ්‍ය අයදුම්පත් රුහුණ විශ්වවිද්‍යාලයේ සාමාන්‍ය පාලන අංශයෙන් කාර්යාල වේලාවන් තුළදී ලබාගත හැකි අතර සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2022.01.19 දින හෝ එදිනට පෙර භාරදිය යුතුය.
දැනටමත් අයදුම්පත්‍ර භාර දී ඇති අයදුම්කරුවන් ද නැවත වරක් අයදුම්පත්‍ර යොමු කළ යුතුය.
පී.ඒ. පියල් රේණුක
නියෝජ්‍ය ලේඛකාධිකාරී
සාමාන්‍ය පාලන
2021.12.29
Application form
රුහුණ විශ්වවිද්‍යාලය කාර්ය මණ්ඩල නිල නිවාස ලබා ගැනීම පිළිබඳ අයදුම්පත්‍රය
01.අයදුම්කරුගේ සම්පූර්ණ නම : ……………………………………………………………………………………………………………….
03.සේවය කරන අංශය : …………………………………………………………………………………………………………………………….
04.විශ්වවවිද්‍යාල සේවයට පත් වූ දිනය :……………………………………………………………………………………………………….
05.රුහුණ විශ්ව විද්‍යාලයේ සේ සේවයට පත් වූ දිනය : ………………………………………………………………………………….
06.රුහුණු විශ්ව විද්‍යාලයට ස්ථාන මාරුවී පැමිණියේ නම් කවදා සිටද : ……………………………………………………………
07.උපන්දිනය : …………………………………………………………………………………
08………………………………….දිනට වයස : අවු : …………….. මාස : …………….. දින : ………………..
09.ඉදිරියට විශ්වවිද්‍යාලයේ සේවය කළ හැකි කාල සීමාව : අවු--- මාස
දුරකථන අංකය ඊමේල් ලිපිනය
12.තාවකාලික ස්ථානයක පදිංචිචිව සිටී නම් එම ලිපිනය
18.විවාහක නම් දරුවන් පිළිබඳව විස්තර
නම වයස පාසල
19.නිල නිවාසයක් ලබා ගැනීමට අවශ්‍යතාවයක් ඇත්නම් ඒ පිළිබඳව විස්තර
20.දැනට ඔබ සතු නිවාසයක් තිබේද
21.දැනට ඔබ පදිංචිව සිටිනුයේ කුලී නිවාසයක ද
පසු පිටෙහි දක්වා ඇති ලිපි ලේඛන මේ සමග අමුණා ඇත
මෙම අයදුම්පත්‍රයෙහි ඉහතින් සදහන් කර ඇති තොරතුරු සියල්ල සත්‍ය ඒවා බවත් නිවාස වෙන් කිරීමට පෙර එම් තොර තොරතුරු අසත්‍ය ඒවා බැව් ඔප්පු වුවහොත් මාගේ අයදුම් පත්‍රය ප්‍රතික්ෂේප වන බැව් මා හොඳ හැටි දන්නා බවත් යම් කිසි හෙයකින් මා හට නිවාසයක් වෙන් කිරීමෙන් පසුව වුවද මා සපයා ඇති තොරතුරු සාවද්‍ය යැයි ඔප්පු වුවහොත් එම නිවාසය මසක කාලයක් ඇතුළත නැවත ආපසු භාර දීමට සිදුවන බව මා හොඳ හැටි දන්නා බවත් මින් සහතික කරමි
දිනය:…………………………. ...........................................
අයදුම්කරුගේ අත්සන
Workshop announcement- Nor Lanka Blue 2022
Fully funded 8-day residential workshop organized by University of Ruhuna/NOR-LANKA BLUE network/ Arctic University of Norway
Enrollment of students to Faculty Medicine/University of Ruhuna
Application form for the student identity card
Instructions for Students
Application form for the student identity card
Page 13 of 27