Degree Programme for Foreign Students - 2023
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
රුහුණ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ මහාචාර්ය ඒකකයේ සායනික කාමර සඳහා අවශ්‍ය ගෘහ භාණ්ඩ ලබා ගැනීමේ අරමුදල ශක්තිමත් කිරීම සඳහා වෛද්‍ය පීඨ ආදි විද්‍යාර්ථයන් විසින් සංවිධානය කරනු ලබන කුවේණි වේදිකා නාට්‍යය
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය
ආර්ථික විද්‍යාව පශ්චාද් උපාධි පාඨමාලාව - 2023/2024 (SLQF 9 මට්ටම)
සඳහා අයදුම්පත් කැඳවීම
Master of Economics Degree Program
රුහුණ විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය මඟින් මෙහෙයවනු ලබන ඉහත සඳහන් උපාධි පාඨමාලායේ දහතුන් වන කණ්ඩායම සඳහා සුදුසුකම්ලත් අයේක්ෂකයන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
Admission of Students with Foreign Qualifications to Undergraduate Courses of the Universities in Sri Lanka - Academic Year 2022/2023
Page 7 of 28